Sansarini – සංසාරිණී | Episode 337 | 2024-06-27 | Hiru TV

by konkon










Related Articles

17 comments

@HiruTVOfficial 07/11/2024 - 6:52 PM

තුශී දුවගෙන එන්නේ ටීවී එක දාන ලෙස ඉන්දිකට කියමින් ය. ඒ ලොකු බණ්ඩාර ඇමතිට කරදරයක් කියමින් ය. මේ අතරේ අනගිගේ අම්මා තිහස්වරගේ ගෙදර එන විට අමෙන්ඩා අනගිගේ අම්මාට මේ ගෙදර අය අනගිට වෙනස්කම් කරන බව කියමින් ය. මේ අත්‍රේ තිහස්වරගේ අම්මා මෙතනට එන අතර ඇමෙන්ඩා මෙතනින් පිටව යයි. අනගිද අම්මා ළගට එන අතර අනගිට උන බව අම්මාට තේරෙයි. ලොකු බණ්ඩර ඇමතිව ශේන් සිරකරගෙන අසන්නේ අමෝදි කොහෙද බවයි. මේ අතරේ අනගි තිහස්වර යළිත් රණ්ඩු වෙයි. අද කුමක් වේවිද සංසා‍රිණී තුළින්

Reply
@charugunawardana-tb5ic 07/11/2024 - 6:52 PM

Yasai ඇමැන්ඩා ට

Reply
@user-ly7hp4cj6x 07/11/2024 - 6:52 PM

Apoo mata n dan ma kathawa apiriyai

Reply
@randinawodya1225 07/11/2024 - 6:52 PM

Godak dwsakata psse blnna awe

Reply
@ChithraChandi 07/11/2024 - 6:52 PM

කතාව ගොඩක් ලස්සනයි ❤❤❤❤❤

Reply
@user-ks2qe1pz9j 07/11/2024 - 6:52 PM

සේන් තරමි කවිරැවත් අාදරය කරන්නෙ නැහැ

Reply
@Sachintha0819 07/11/2024 - 6:52 PM

I

Reply
@hashinikaushalyapulasinghe89 07/11/2024 - 6:52 PM

කවදාවත් ටිව් එකෙ බලලා නැ කතාව

Reply
@AyeshaDilani1990 07/11/2024 - 6:52 PM

ශාරාන්‍ය ඉන්නකල් අනගිට වරද්දන්න බැ

Reply
@dilrukshideepashika345 07/11/2024 - 6:52 PM

Amoditath shanwa munagassanna

Reply
@Danushkalk 07/11/2024 - 6:52 PM

කොටස් 337 baluwe pon Eakan

Reply
@algJayasundara 07/11/2024 - 6:52 PM

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Reply
@ayeshaayesha4860 07/11/2024 - 6:52 PM

Amodi and shen ekathukaranam hodai neda

Reply
@kjofficial1983 07/11/2024 - 6:52 PM

amendata mo

Reply
@SanjayaChanakabalangod 07/11/2024 - 6:52 PM

දැන් තමයි කතාව හොද අතට හැරෙන්නෙ

Reply
@madums8951 07/11/2024 - 6:52 PM

Mona gonda yako me kathawa dan

Reply
@user-kq8tt3mc3e 07/11/2024 - 6:52 PM

අදනම් කතාව හරිම ලස්සනයි❤

Reply

Leave a Comment